කාන්තාර ගීතය


" පියරත්නගේ සිත පෞරාණික දේවලට ඇලෙන ගතියකින් යුක්තය.මළ මුහුදේ වෙරළෙහි රාත්‍රී සමාජ ශාලා පිහිටුවා ඇති අතර වෙනත් කරුණු අතින් නැත්තේ නගරවල දඬුවම් යොමු වී ඇත්තේ ද්‍රව්‍යමය ලාභය ක හා ව්‍යාපාරික නිර්භීත කමකට මූලධර්මයක් කරාය."

නූතන ප්‍රචලිත සිංහල භාෂාවට වඩා යම් තරමකට වෙනස් වූ සිංහල භාෂාමය ලක්ෂණ සහිත කාන්තාර ගීතය කෘතිය ජිනදාස ලෙල්වල විසින් රචිත රහස් පරීක්ෂක පරීක්ෂක නවකතාවකි .සීමාසහිත ඇම් ඩි ගුනසේන සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කොට ඇති මෙම කෘතියෙහි ප්‍රථම මුද්‍රණය 1964 ඔක්තෝබර් මාසයේ දී ය.

කෘතිය පිළිබඳව ප්‍රකාශකයන් දක්වන්නෙ දක්වන්නේ මෙවැනි අදහසකි,

"අවරදිග නවකතාවෙහි ආභාසය ලත් සිංහල නවකතාකරුවන්ගේ වැදගත් තැනක් ජිනදාස ලේල්වලට හිමිවෙයි.එයට හේතුව අවරදිග මහ පඬුවන් රැසකගේ ප්‍රබන්ධ රාශියක් ලේල්වල ගේ පෑන් තුඩින් සරල සිංහලයට නැගීමයි."

ප්‍රකාශකයින් තවදුරටත් දක්වා ඇති කරුණුවලින් වැඩිදුරටත් පෙනී යන්නේ ඔහු මීට අවස්ථා බොහොමයකදී කර්තෘවරයකු වශයෙන් කටයුතු කර ඇති අවස්ථාවලට වඩා කෘති පරිවර්තකයකු වශයෙන් කටයුතු කර ඇති බවයි.ඔහු සෑමවිටම පාහේ එම කෘතීන්ට ආවේණික රසය එලෙසම පවත්වා පවත්වාගනිමින් පාඨක රසවින්දනයට බාධා නොවන ලෙසින් පරිවර්තන කාර්යය සිදුකර ඇති බව පෙනේ.මෙම කෘතිය ඔහුගේ පළමු වන නවකතාව ය .කෘති පිටකවර නිර්මාණය වී ඇත්තේ භූමි වර්ණ ලෙසින් හැඳින්වෙන කලු කළු ශාක හා ශාක හා දුඹුරු වැනි වර්ණ මනා ලෙස සංයෝජනය කොට සකසා ගත් පිටි සැකසුමකිනි.

ඉර බැසයාම

මරණින් පසු

දිවා කෑමට පිහියා 

පසුබැසීම 

බලලෙකු මෙන් නිහඬව 

ප්‍රීතිමත් ගමන වැනි අනු මාතෘකා යටතේ මෙම කෘතියෙහි විවිධ පරිච්ඡේදයන් බෙදා දක්වයි.කාන්තාර ගීතය කෘතියේ එකල මිල රුපියල් දෙකයි ශත පනහකි .

Comments

Popular posts from this blog

සීතල ගනන්

චාරිකා

කරුණාව සොයා යාම