Posts

Showing posts from January, 2021

දහසින් බැඳි පියල්ල

Image
  ගැමි සුවද එලෙසින් ම විඳ දරා  ගැනීමට ප්‍රියතාවයක් දක්වන සෑම පාඨකයෙක් ම කී විය යුතු ඉතා වටිනා කෘතියක් ලෙස දහසින් බැඳි පියල්ල ගද්‍ය කෘතිය පෙන්වා දිය හැක.කේ ඩී පී වික්‍රමසිංහයන්ගේ රචනාවක් වන මෙම කෘතිය  වර්ෂ 1963 හි දී රචිත කර්තෘ ප්‍රකාශනයකි .කෙටිකතා සංග්‍රහය තුළ ප්‍රතිඵලය  සූදානම  නැති වූ තරුණයා  ගෙවල් පේළිය  දෙමාපියන්ගේ වචනය ගනුදෙනු  ඇරයුම්පත දහසින් බැඳි බැඳි පියල්ල  කාසියේ වාසිය ඇතුළු කෙටිකතා විස්සක් ගෙනහැර දක්වා තිබේ.ඔහු පෙන්වා දෙන්නේ මීට පෙර ඔහු කෙටිකතා පිළිබඳව දීර්ඝ නිබන්ධනයක් ඉදිරිපත් කරමින් ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් පාඨක ප්‍රජාවට ලබා දුන් බවයි.එමෙන්ම මෙම කෙටිකතාද ඔහු අවුරුදු කීපයක් ගෙන ඉතා සැලකිල්ලෙන් ලියා එකතු කරන ලද කෙටිකතා බව ඔහු පෙන්වා දෙයි .ඔහු පවසනුයේ ඔහු ලියු වඩාත් රසවත් ම සහ වඩාත් උසස්ම ගණයේ කෙටිකතා මෙම කෘතිය තුල අන්තර්ගත වන බවට ඔහු විශ්වාස කරන බවයි.කෘතිය අවසානයේ ලංකාදීප දවස රිවිදින the ceylon daily news වැනි පුවත්පත් කර්තෘවරුන් විසින් මෙම කෘතිය පිළිබඳව දැක්වූ අදහස් ඉදිරිපත් කොට තිබේ.

පෙම් මැණික්

Image
 පෙරදිග පෙම් මැණික් නමින් හඳුන්වන මෙම කෘතිය මීමන ප්‍රේමතිලකයන්ගේ රචනයකි .විවිධ වස්තු විෂයන් සන්දර්භ කොටගෙන නිර්මාණය කරන ලද විවිධ කාව්‍ය පන්ති මෙම කෘතියෙහි අන්තර්ගත වේ .1953 දී රචිත මෙම කෘතිය තුළ තුල එක එකම කාව්‍ය ශාස්ත්‍රය පිළිබඳව සහ සංස්කෘතික සහ දේශපාලනික වශයෙන් මෙන්ම මෙන්ම පුද්ගල මනෝභාවයන් තුල පවත්නා විවිධ සන්දර්භයන් සමග සමකාලීන චිත්ත සන්තානයන් සමග මුසුකොට අපූර් වල සහිත ලී පත්කොට ඇත. "ලෝකය සහ ලෝක සත්වයා රඳා පවත්නා ප්‍රධානතම පදනම ප්‍රේමයයි . ඊර්ෂ්‍යාව ක්‍රෝධය මානය හා කුහකකම සහ හොර හිත නැති සෑම මනුෂ්‍යයා තුළ ම ප්‍රේමය බල පවත්වයි.නිදහස් විනෝදකාමී භාවය සහ රසවත් දෙහි රස විඳීමත් චමත්කාරජනක රසවත් දේ රස විඳීමත්  උඩය ප්‍රේමය ඇති වන්නේ එහෙත් කිසි සිත කුහක සෙත සිත හොර සිත සිත මානය සහ උඩගුකම ඇති පුද්ගලයන්ට පුද්ගලයින්ට ප්‍රේමයක් ඇති නොවීමට හේතු කීපයකි ඇත්ත වශයෙන්ම කීපයක් නොව රාශියකි." "පිබිදෙන වන මලක පායන සඳ මඩලක හෝ ඒ දෙකටම උන් හත් සුන්දරියගේ මුහුණක සුන්දරත්වය සිතින් සිතා ප්‍රීතිවීමට කුහක යටත් ඊර්ෂ්‍යාකාර යටත් අනෙක් එවැනි පුද්ගලයින්ට ඉඩකඩක් නැත . අසුවලා ට උගුලක් අදින්නේ කෙසේද අසුවෙ...