උදානය
වර්තමානයෙහි ඉතා ජනප්‍රියව සිටින සුමිත්‍රා රාහුබද්ධ නැමැති කතුවරිය විසින් වර්ෂ එක්දහස් නවසිය හැත්තෑ නවයේ දී රචිත උදානය කෘතිය කොළඹ ගුණසේන ආයතනය විසින් ප්‍රකාශයට පත් කොට ඇත්තකි.සුමිත්‍රා රාහුබද්ධගේ දෙවැනි නවකතාව මෙයයි."බුමුතුරුණු" නමින් මෙයින් වසරකට පෙර පළ වූ ඇගේ පළමු නවකතාවෙන් ම නෑ සිංහල නවකතා ක්ෂේත්‍රයේ ඇති අතිශය ජනප්‍රිය පහන් කණුවක් බවට පැමිණියාය .ඒ නිර්මාණය කළ චරිත අතිශය තියුණු ය ගැඹුරුය .එය අතින් අල්ලා ගත හැකි තරමටම අපට ළඟය ."බුමුතුරුණු"තුළින් නෑ දැක්වූ නිපුණත්වය නිර්මාණ කෞශල්‍ය උදානය මගින් වඩාත් උත්කර්ෂවත් අන්දමින් දක්නට පුළුවන. එකල මෙම කෘතියෙහි මිල රුපියල් දොළහයි ශත පනහකි .වඩාත් සජීවී චරිත නිර්මාණයෙහි ලා නිර්මාණයෙහිලා සමකාලීන සමාජයෙහි ලක්ෂණ මනා ලෙස ගැබ් වූ චරිත නිර්මාණයෙහි ලා නිර්මාණයෙහිලා කතුවරිය දක්වා ඇති සමත්කම කෘතිය කියවන ඕනෑම කෙනෙකුට පැහැදිලි වන්නේ නිසැකව ම ය.කෘතිය තුළ සරල සිංහල සහ සමාජයීය වශයෙන් සිංහල භාෂාවේ දක්නට ලැබෙන විශේෂතා මනාලෙස ඔප් නංවා ඇත. "මවක වීමේ ආසාව මාතර ඇති ඇති වූයේ මා විවාහ වන්නට ද පෙරය.කොටින්ම හෙක්ටර්ව හඳුනාගන්නට ද පෙරය.තරුණ මවක් සි...