සෙනෙහස
ජොනී ශ්‍රී වර්ණසිංහ විසින් 1960 දී රචිත සෙනෙහස නවකතාව විද්‍යාලංකාර මුද්‍රණාලය විසින් මුද්‍රණය කොට ඇත්තකි.ගැමි බස් වහර ට මුල් තැන දෙමින් නිර්මාණය කොට ඇති කෘතියක් ලෙස සෙනෙහස කෘතිය නිසැකවම පෙන්වා දිය හැකිය.නමුත් කෘතියෙහි අවසාන පිටු විශාල ප්‍රමාණයක් වැනි කොට ඇත්තේ පුෂ්පරාගය නම් කෘතිය ප්‍රවර්ධනය කිරීම උදෙසාය .පුෂ්පරාග නම් මෙම කතුවරයාගේ ම කෘතිය පිළිබඳව විවිධ පුවත් පත් සඟරා සහ මෙරට පතල නම් ඇති පුද්ගලයින් විසින් දක්වා ඇති අදහස් විචාර ලිපි ලේඛන පල කිරීම එහිදී සිදුවී ඇත.
කෙසේ නමුත් සෙනෙහස නම් නවකථාව පුරාවට ම නවකථාව පුරාවට ම ගැමි ජන සුවඳ සහ ඔවුන්ගේ සිතුම් පැතුම් වල තිබෙන ආ විශේෂතා මෙන්ම ඒවාහි පරස්පර විරෝධී අවස්ථාද අවස්ථා ද මනා ලෙස පෙන්වා දී ඇත .
"එච්චරයි කියලද අම්මා හිතුවෙ ඉස්කෝලෙ යනකොට තව කොච්චර වැඩ තියෙනවද ?
යශෝරාවී මදක් වෙලා සිය පුතු දෙස බලා සිට මුවෙන් නොබැන ආපසු කුස්සියට ගියෙ මාලු හොද්ද ලිපියේ තැබීමටය.එදා රෑ හොඳට තිබුණේ ශත පනහකට ගත් කොරලි හතර දෙනාය .තෝර මාළු ආදිය ඔවුන්ගේ ගෙදර කැවෙන්නේ ඉතා කලාතුරකිනි.සිරිපාල තවමත් බූරු ඇඳේ ම දිග ඇදී කල්පනා සහගතව සිටියේ ය . කෑම උයා නිමවන තෙක්ම හෙතෙම එසේ පසුවිය .මාලු හොද්ද හැදූ දාට විවීම් පියුම් නිමකර යසෝහාමි පොල් ගන්නෙවත් ගන්නෙවත් අත් සමඟ කෑමටය .පොල් ගාන සද්දෙ තමා සිරිපාලට ලැබෙන සංඥාව කෑම උයා අවසන් බවටත් එදින කෑමට මාලුවද තිබෙන බවටත්."
මෙලෙස ගැමි ජන ජීවිතය සියුම්ව සංතර්පණය කිරීමෙහිලා ජොනී ශ්‍රී වර්ණසිංහ නමැති මෙම කතුවරයා දක්වා ඇති දක්ෂතාව අතිමහත්ය .සෑම ඉතා කුඩා සුළු දේ පවා වඩාත් වඩා නිර්මාණාත්මක ලෙස සහ විස්තරාත්මකව පෙන්වා දීම හේතුවෙන් කතාවෙහි රසට එයින් ධනාත්මක ප්‍රතිඵල ලබා දී ඇත .
Comments
Post a Comment