හිරගෙදර විප්ලවය
H.S.S. නිශ්ශංක මහතා විසින් රචිත හිරගෙදර විප්ලවය කෘතිය දාස් නවසිය හැට හතර අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් වූවකි.ආශ්රිත ග්රන්ථ විස්සක් භාවිත කොට නිර්මාණය කොට ඇති මෙම කෘතිය එකල රුපියල් දෙකයි ශත පනහකි.
හිරේ වැටුණු මිනිස්සු
නව වර්ගයක අපරාධකාරයෝ
අපරාධ එකට ඇබ්බැහි වන අන්දම
අපරාධ කරන ළමයි
සොරුන්ගේ සංවිධානය
රෝග නිසා කරන අපරාධ
සයිකොයිස් රෝගය
සිත අපරාධයකට යොමු කරවන වෙනත් මානසික රෝග
ලංකාවේ හිරේ වැටෙන සංඛ්‍යාව
අපරාධ හා දිළිඳුකම
යන මාතෘකා පිළිබඳව පළමු කොටසෙන් සාකච්ඡා කරන අතර දෙවන කොටසෙන් සාකච්ඡා කරනුයේ ,
පෝරකයට යනු ලැබූ අහිංසකයෝ
මරණ දඬුවම ගැන පර්යේෂණ
මරණ දණ්ඩනයට පක්ෂ තර්ක
මරණ දණ්ඩනය නැති කිරීම යන කරුණු පිළිබඳව ය.
දෙවන කොටසෙන් සාකච්ඡාවට ගන්නා කරුණු වන්නේ ,
මරණයෙන් නිදහස ලත් එකසිය පනස් දෙනෙක්
අපරාධ සහ පොලිසිය
අපරාධකාරයා සහ හිරගෙදර
අපරාධකාරයා හා සමාජය
යන මාතෘකාවේ.
ගෝලීය සහ දේශීය වශයෙන් මරණ දණ්ඩනය පිළිබඳව ඇති මත වාද සහ ඒ පිළිබඳ සිද්ධීන් සහ අත්දැකීම් පිළිබඳව වඩාත් ප්‍රබල ලෙස සහ වඩාත් බලපෑම් සහගත ලෙස සාකච්ඡා කරන කෘතියක් ලෙස මෙම කෘතිය පෙන්වා දිය හැක.
Comments
Post a Comment