මායා රාජ්‍යය


පණ්ඩිත ඩී එම් සමරසිංහ මහතා විසින් රචිතසහ කොළඹ සීමාසහිත ඇම් ඩී ගුණසේන සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද මායා රාජ්‍යය කෘතිය එකල අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන් විසින් පුස්තකාලයේ පොතක් වශයෙන් සම්මත කරන ලද කෘතියකි .එවක මෙහි මිල රුපියල් දෙකයි ශත පනහකි .කෘතිය තුළ භාවිතාව ඇති භාෂාවේ භාෂාවේ සම්භාව්‍ය ගතිය ඉතාමත් උසස්ය .විශේෂයෙන්ම දක්වන්නේනම් ජාතක කතා පොතෙහි දක්වා තිබෙන භාෂා ලක්ෂණ වලට සමාන උසස් භාෂා ලක්ෂණ මෙහි දක්නට ඇත .වචන භාවිතා කිරීම සහ එම වචනවල ව්‍යාකරණානුකූල භාවය පිළිබඳව ද කතුවරයා මනා ලෙස අවබෝධ යොමු කොට ඇති බව පෙනේ.මුස්ලිම් සහ හින්දු සම්භවයක් සහිත කතාවක් ලෙස මෙම කෘතිය පෙන්වා දිය හැක .

"පුතණුවනි පූර්ණ චන්ද්‍රයාගේ ආලය බෙදීම ගැන ඔබ වරදකාරයෙක් නොවෙයි.එහෙත් ඔහු ඉදිරියේ තාරා කුමරියගේ නම සඳහන් කිරීම ගැනත් ඇයගේ රූප ශ්‍රී වර්ණනා කිරීම ගැනත් ඔබ වරදකාරිය කීම මම බිසෝ තමා ඔබගේ නපුරුකම ගැන කමා කළ නොහැක්කේ ය . සමන් දැන් රාජ්‍ය රජතුමාගේ ස්වභාවය ගැන හොඳ කාර දැනගෙනත් ඔහුගේ දියණියන් සරණ විචාරීමට ආවා වූ බොහෝ රජවරුන් අපහාස කොට ගැයූ කළ ඔහු ඊට වඩා හිතේ සි කමක් ඔබට පෙන්වා පෙන්වාවි යැයි සිතන්නට ඔබට පුළුවන් දැයි ඇසුවාය."

ප්‍රේමය රාජ්‍ය බලය සහ ආර්ථිකය මෙන්ම දේශපාලනික කරුණු පිළිබඳවද පිළිබඳව ද මෙම කෘතිය තුළ විවිධ කෝණයන්ගෙන් අර්ථකථනයට ලක් කොට තිබේ.

Comments

Popular posts from this blog

සීතල ගනන්

චාරිකා

කරුණාව සොයා යාම