පෙම් මැණික්
පෙරදිග පෙම් මැණික් නමින් හඳුන්වන මෙම කෘතිය මීමන ප්‍රේමතිලකයන්ගේ රචනයකි .විවිධ වස්තු විෂයන් සන්දර්භ කොටගෙන නිර්මාණය කරන ලද විවිධ කාව්‍ය පන්ති මෙම කෘතියෙහි අන්තර්ගත වේ .1953 දී රචිත මෙම කෘතිය තුළ තුල එක එකම කාව්‍ය ශාස්ත්‍රය පිළිබඳව සහ සංස්කෘතික සහ දේශපාලනික වශයෙන් මෙන්ම මෙන්ම පුද්ගල මනෝභාවයන් තුල පවත්නා විවිධ සන්දර්භයන් සමග සමකාලීන චිත්ත සන්තානයන් සමග මුසුකොට අපූර් වල සහිත ලී පත්කොට ඇත.
"ලෝකය සහ ලෝක සත්වයා රඳා පවත්නා ප්‍රධානතම පදනම ප්‍රේමයයි . ඊර්ෂ්‍යාව ක්‍රෝධය මානය හා කුහකකම සහ හොර හිත නැති සෑම මනුෂ්‍යයා තුළ ම ප්‍රේමය බල පවත්වයි.නිදහස් විනෝදකාමී භාවය සහ රසවත් දෙහි රස විඳීමත් චමත්කාරජනක රසවත් දේ රස විඳීමත් උඩය ප්‍රේමය ඇති වන්නේ එහෙත් කිසි සිත කුහක සෙත සිත හොර සිත සිත මානය සහ උඩගුකම ඇති පුද්ගලයන්ට පුද්ගලයින්ට ප්‍රේමයක් ඇති නොවීමට හේතු කීපයකි ඇත්ත වශයෙන්ම කීපයක් නොව රාශියකි."
"පිබිදෙන වන මලක පායන සඳ මඩලක හෝ ඒ දෙකටම උන් හත් සුන්දරියගේ මුහුණක සුන්දරත්වය සිතින් සිතා ප්‍රීතිවීමට කුහක යටත් ඊර්ෂ්‍යාකාර යටත් අනෙක් එවැනි පුද්ගලයින්ට ඉඩකඩක් නැත . අසුවලා ට උගුලක් අදින්නේ කෙසේද අසුවෙලා ගේ දියුණුවට බාධාවක් පමණ වන්නේ කෙසේද යනාදී නොමිනිස් දේ සිතන පුද්ගලයාට සුන්දරත්වයේ හි නිමග්න වී නිදහස් ජීවිතයක් ගත කිරීමටත් රසාස්වාදය කුමක්දැයි තේරුම් ගැනීමටත් කිසිම විවේකයක් නැති බව සැබෑව"
කෘතිය ආරම්භයේ ආරම්භයෙහි පෙරවදනෙහි සහ හැඳින්වීමෙහි ලෝකය පිළිබඳව මෙන්ම පිළිබඳ ව මෙන් ම මානුෂික ස්වභාවය පිළිබඳව කතුවරයා විස්තර කරනුයේ මෙලෙසිනි .පළමු කාව්‍ය පන්තිය ගොඩනැගෙන්නේ ආලය යනු කුමක්ද යන මාතෘකාව යටතේ එය එය ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කොට සිදුකොට කාව්‍ය පන්තිය ගොඩනගා ඇත.
මේ ආකාරයෙන් විවිධ ප්‍රපංච පිළිබඳව අපූර්ව කාව ගොඩනගා ඇති පෙරදිග පෙම් වැනි කෘතිය සියලුම කාර්ය රසිකයන් විසින් රස විඳිය යුතුම කෘතියකි.
Comments
Post a Comment