අවුරුදු නිවාඩුව

 


ගුණදාස ජයසේකර විසින් රචිත කෙටිකතා එකතුවක් වන අවුරුදු නිවාඩුව හුරුබුහුටි කෙටි කතා පොත 1966 වර්ෂයේ රචිතය .

"ඇය මෝඩ එකියක් බව නිවැසියන් මෙන්ම අසල් වැසියෝ ද දනිති.ඒ නිසා ද ඇයට මෝඩ මැගිලින් නම පටබැඳීමට තරම් ගැමියෝ එඩිතර වූහ.සුනිලා ගේ ත් සීත්ගේත් සම්බන්ධය ඇය කොහෙත්ම නොරිස්සුවාය . එයට වඩාත්ම හේතු වූයේ ලැසියා ගේ පවුලෙහි දිළිඳුකම විය හැකිය .සුනිලා වැනි දුප්පත් කෙල්ලෙක් ඇසුරු කිරීමෙන් සිය සොහොයුරාට තම පවුලටත් අනාගතයේ ඇතිවිය හැකි කනගාටු තත්ත්වයන් මවුපියනට අවබෝධ කරවීමට ඇය නොයෙක් වෙහෙස දරුවා ය.සීත්ටත් සුනිලා ඇසුරු නොකරන ලෙස නොයෙක් වර අවවාද කළාය "

මෑත අතීතය යුගයෙහි ශ්‍රී ලාංකේය සමාජය තුළ ප්‍රේමය පිළිබඳව මෙන්ම ඒ කෙරෙහි ආර්ථිකය බලපා ඇති ආකාරය ද පුද්ගල මනෝභාවයන් සහ හැසිරීම් ආදියද සියුම්ව නිරීක්ෂණය කරමින් ඒවා පාඨක ප්‍රජාවට ඉතාමත් රසවත් ආකාරයෙන් ගෙනහැර දැක්වීමට ගුණදාස ජයසේකර යනු සමත් වී ඇති ආකාරය ඉහත කෙටි ඡේදයෙන් පවා පැහැදිලි වේ .

Comments

Popular posts from this blog

සීතල ගනන්

චාරිකා

කරුණාව සොයා යාම