සීතල ගනන්
ශ්රීපාලි වයමන් නම් කතුවරයකු විසින් රචිත සීතල ගණන් නවකතා කෘතියෙහි එකල මිල රුපියල් 3 කි.කෘතියෙහි මුල්පිට සකසා ඇත්තේ චිත්රයකින් මෙන්ම එකල පුවත්පත්වල පළ කරන ලද ප්රවෘත්ති වල අනුවාදන කිහිපයකිනි.කෘතියෙහි පළවෙනි පිටේම සදොස් තැන් නිදොස් කර ගත යුතු ආකාරය පිළිබඳව අදාල පිටු අංකය සහ ඡේදය පිළිබඳව සඳහන් කරමින් එහි වැරදි වචන හා අකුරු ආදිය පෙන්වා දී ඒවා නිවැරදි නිවැරදි කරගත යුතු ආකාරය පෙන්වා දී ඇත. "බඩ වියත රැක ගෙන ජීවිත පමණ ගෙන යෑමට අවංකවම අහිංසකව ප්රවෘත්ති සාහි ව කටයුතු කරන කෙනෙකුගේ පැවැත්ම හා දියුණුව නුරුස්සන නුරුස්සන පුද්ගලයින් දෙදෙනෙකු වටා ගෙතී ඇති සීතල ගණන් මීට වසර පහළොවකට පමණ ඉහත පරිසරයක් පිළිබිඹු කරයි.ඊර්ෂ්යා සහගත හැඟීම් වලින් මුසපත් වස්සානයෙන් පෙරන ඊනියා පුද්ගල පුද්ගලයින් දෙදෙනා අනුන් අමාරුවෙ හෙලීමට අටවන උගුල් යොදන උපක්රම උපයෝගී කරගන්නා සීතල ගණන් අන්තිමේදී නොසිතූ නොපැතූ ලෙස සිදුවූ ගොස් අපේක්ෂා නොකළ අන්දමේ ප්රපාතයකට ඔවුන් ඇදහැලෙන හැටි නිරූපණය කිරීමට මා ගත් උත්සාහය සාර්ථක ඇත්තේ සොයා බැලීමට පාඨකයාට භාර කරමි" ලෙස ඔහු හැඳින්වීමෙහි දී සඳහන් කොට ඇත.එයින් පැහැදිලි වන්නේ සමාජයට සහ ලෝ...
Comments
Post a Comment