රන්කැටි පුතා
"ගතානුගතිකත්වයෙන් හැකි පමණ මිදී ලියැවුණු මෙම කෙටිකතා කිහිපය විශාල පර්යේෂණයක යැයි අපි නොකියමු.එහෙත් නුතන කෙටිකතාව වැටී ඇති දුක්ඛිත ඒකාකාරී බවින් මුදා ගැනීමට මේ කෙටිකතා සංග්‍රහය මද වශයෙන් හෝ සමත් වුවහොත් ඒ අපගේ ප්‍රයත්නය සාර්ථක වී මේකැයි හඟිමු."
රන්කැටි පුතා කෙටිකතා සංග්‍රහය ආරම්භයේ දී මෙම කෘතියෙහි සංස්කාරකවරුන් වන මුනිදාස සෝමතිලක, තිස්ස සෙනරත් පීරිස් සහ තෙ. බුද්ධදාස නම් නිර්මාණකරුවන් විසින් ඉහත පරිදි දක්වා ඇත.එයින් පැහැදිලි වන්නේ කෙටිකතාවක් පත්ව තිබූ ඉරණමින් මුදවාගැනීමේ සද් -චේතනාවෙන් මෙම කෙටිකතා සංග්‍රහය පළ කර ඇති බවයි.
- රංගජීව සල්ගාදු - සතුට සහ උදාසීනත්වය
- නිව්ටන් ගුණසේකර - රන්කැටි පුතා
- ආරියදාස සෝමතිලක - නික්ම යෑම
- සිරිසේන අමරසේකර - පියෙකු ගේ කතාවක්
- තෙ. බුද්ධදාස - දෙපා ලත් සැනසුම
- ජයකොඩි සෙනවිරත්න- පන්සල, කරත්තය සහ මාමා
- තිස්ස සෙනරත් පීරිස් - ශෝකාන්තයක්
- තුසිත මලලසේකර - ඝාතනය
- මෙරිල් පෙරේරා -කාටත් පිස්සු
- පියදාස රත්නසිංහ - තිරිසන්නු
- උපාලි දයාරත්න සිගේරා - ඇගෙ සිනහව
- මුනිදාස සෝමතිලක - අත්වැරැද්ද
- සිරිපාල දුමින්ද දොඩාවත්ත - ආදරයට දවස් හතයි
- මා.ආ. පේමසිරි - පිළියම


❤️
ReplyDeletegood work.... good luck
ReplyDeleteGood..👌👌
ReplyDeletesuper
ReplyDeleteLassanaiiiii
ReplyDeleteGood
ReplyDelete👍👍👍
ReplyDeleteGood 😍🎉️🎉️
ReplyDelete😍🎉️🎉️🎉️🎉️
ReplyDeleteBest❤️❤️
ReplyDeleteela
ReplyDelete